Tuesday, September 15, 2026
Homeදේශීයජිනීවාහි මොකද වුණේ? මොකද වෙන්නේ?

ජිනීවාහි මොකද වුණේ? මොකද වෙන්නේ?

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ආකාරය සහ ඉදිරියේදී කළ යුතු දේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කළ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

ජිනීවා එකෙන් පස්සේ මොකද වෙන්නේ ? – YouTube

READ:   චැනල් 4 පාස්කු වීඩියෝව සම්බන්ධයෙන් පිල්ලයාන් CID යට: මම බය නෑ!! - පිල්ලයාන් (වීඩියෝව)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්