Thursday, July 16, 2026
Homeදේශීයපැය 20ක ජල කප්පාදුවක්

පැය 20ක ජල කප්පාදුවක්

ජල පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (13) පෙරවරු 10.00 සිට අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා පැය 20ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග සඳහා ජලය අත්හිටුවනු ලැබේ.

file
READ:   කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දුන් සියලු කම්කරු ජනතාවට ස්තූතිය: ජනපති මැයි දිනයට සුබ පැතුම් එක් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්