වනසංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලකගෙන් ඇයට අපහාසාත්මකව කතා කළ ඇමතිවරයා සමාව ගත යුතු බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය මේ බව අවධාරණය කළාය.
එම වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
A valid URL was not provided.


