Tuesday, September 15, 2026
Homeක්‍රීඩාඉන්දියාවේ සිහින බොඳ කරමින් ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී..

ඉන්දියාවේ සිහින බොඳ කරමින් ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී..

ඉන්දියාව පරදවමින් ICC ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

සිය දෙවැනි ඉනිමේදී ලකුණු 444ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට ලබාගත හැකි වූයේ ලකුණු 234ක් පමණයි.

අවසන් මහා තරගය පැවැත්වුණේ එංගලන්තයේ ඕවල් පිටියේදී..

තරගයේ කෙටි ලකුණු පුවරුව මෙන්න..

file
READ:   “හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව - 2025 ”හෙට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්