Sunday, July 26, 2026
Homeදේශීයපුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලබන 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ඒ මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉහළ අධිකාරියෙන් නියෝග ලැබී ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.

READ:   PUCSL මීළඟ සභාපති කවුද? තීරණය ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්