Monday, November 2, 2026
Homeදේශීයකැස්බෑව හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

කැස්බෑව හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ජුනි 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   ඊයේ විරෝධතාවයේදි තුවාල ලැබූ අපේක්ෂකයෙකු මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්