Saturday, September 12, 2026
Homeදේශීයකැස්බෑව හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

කැස්බෑව හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ජුනි 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   අපරාධ මඩින්න දේශබන්දුගෙන් සමන්විත විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්