Thursday, September 10, 2026
Homeදේශීයසංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කර තිබේ.

සංහිඳියාව සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, ආයතනික ගැටලු, නීති සම්පාදනය හා බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන කේෂේත්‍ර 5 පිළිබඳ කටයුතු කඩිනම් කිරීමට මෙහිදී අවධානය යොමු කර ඇත.

READ:   භාණ්ඩ වර්ග 843 ක ආනයන සීමාවක් ඉවත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්