Wednesday, October 7, 2026
Homeදේශීයශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන තීරණයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන තීරණයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

ජාතික ආරක්ෂාව සංවේදී කාරණා හේතුවෙන් එම තීරණයට පැමිණි බව එම කාරක සභාව විසින් නිකුත් කළ වාර්තාවෙහි සඳහන් වෙනවා.

READ:   ස්ථිර සැලස්මක් ඉදිරිපත් නොකරන කිසිවෙකුට ජන්දය දෙන් නෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්