Sunday, September 13, 2026
Homeදේශීයමංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මංකිපොක්ස් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් කරනවා.

මංකිපොක්ස් රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර නොගතයතු බවයි වැඩබලන වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ.

මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉතා අවම මට්ටමක පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.

මේ වන විට මෙරටින් මංකිපොක්ස් රෝගීන් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.

READ:   විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත කැඩූ ආයතන-පුද්ගලයන් අසාදු ලේඛනයට දාන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්