Sunday, September 13, 2026
Homeදේශීයඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග..

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග..

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.

ඒ දවල මන්දිරයෙන් රහසිගත ලේඛන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහු අධි චෝදනා ලැබ සිටින පසුබිමකයි.

අධිචෝදනා ලැබ සිටින තමන්ට ලබන අඟහරුවාදා මියාමි අධිකරණය හමුවේ පෙනීසිටීමට නියෝග කර ඇති බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණා.

READ:   ඩොලර් එවන කාන්තාවන් අමාරුවේ වැටුනම ආණ්ඩුවෙන් කිසිම සරණක් නෑ - හරිනි අමරසූරිය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්