මොනරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අනතුරුව සිදු වූ අනතුර පිළිබඳව වහා පරීක්ෂණයක් ආරම්භ කර, අනතුර සිදුවීමට හේතු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා මහාමාර්ග කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ. අනතුරින් මිය ගිය තුවාල ලැබූ පුද්ගලයන්ට අදාළව අද (22) ඌව පළාත් සභාව හරහා අදාළව වන්දි මුදල් අනතුරට ලක්වූවන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.
ඉකුත් 20 වැනිදා උදෑසන සිදු වූ අනතුරින් පුද්ගලයන් 14 දෙනකු මිය ගොස් තවත් 32කු තුවාල ලැබීය.
පස්සර අනතුර ගැන පරීක්ෂණ අරඹන්න රාජ්‍ය ඇමති උපදෙස්
නවතම වීඩියෝ
-
මේක මට මෙතන කතා කිරීමත් ලැජ්ජාවක් - කොළඹ DCC එකේ බරට ඇදුන ගලි බවුසර් පලහිලව්ව
-
අහිංසක දරු දෙන්නාට දිවි අහිමි කළ දෙහිවල බෝම්බේ ඛේදාන්තය කැබිනට් මාධ්‍ය හමුව සංවේදී කරයි.
-
අර්චුනාගේ අනුරාධපුර රැළියේ කතාව හිරිකිතෙන් හෙළාදකිනවා-පොහොට්ටුවට කණ් ඇගිලි ගහගන්න නිරුක්ෂ සැරට කියයි
-
කොහෙන්ද දන්නෑ මහාචාර්යකම ගත්තේ? නාමල්ගේ කෑල්ලෙන් මාධ්‍ය හමුව හීන් හිනා තොටිල්ලක නැලවේ.


