Saturday, July 25, 2026
Homeදේශීයරජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඊයේ (07) ඒ බව දැනුම් දෙනවා.

ඒ අනුව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පළමු රැස්වීම ඊයේ පස්වරුවේ පවත්වා ඇත.

READ:   ඇමරිකාවේ රෙඩ්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ - දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්