Thursday, October 29, 2026
Homeදේශීයවිදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට

විදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට

හික්කඩුව නගරය ආසන්න මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතික තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක්වූ රැසියන් ජාතික තරුණයෙකි.

ඊයේ (07) සවස දියේ ගිලී ඇති එම රුසියන් ජාතික තරුණයා ජිවිතාරක්ෂක නිලධාරින් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පාසල් පාපන්දු ගැටුමට අත්අඩංගුවට ගත් 5ක් රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්