Friday, July 24, 2026
HomeදේශීයBREAKING NEWS: මෙරටින් MonkeyPox ආසාදිතයින් දෙදෛනක් හමුවෙයි.

BREAKING NEWS: මෙරටින් MonkeyPox ආසාදිතයින් දෙදෛනක් හමුවෙයි.

මෙරට පුද්ගලයින් දෙදෙනෙකුට MokeyPox රෝගය වැළදී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

විදෙස්ගතව මෙරටට පැමිණි මවකට සහ දියණියකට එම රෝගය වැළදී ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.

මව සහ දියණිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකළ පරික්ෂාවකදී ඔවුන්ට එම රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

READ:   හෝමාගම ගින්නේ තවත් තොරතුරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්