Sunday, September 13, 2026
Homeදේශීයජනපති විසින් මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ..

ජනපති විසින් මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් පත් කර තිබෙනවා.

දිසා විනිසුරුවන් වන ටී.ජේ. ප්‍රභාකරන්, පී.කේ. පරණගමගේ , කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න සහ පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි. කේ. ජයතිලක යන අයද මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

READ:   ආයේ නීතිවිරෝධී වර්ජනවලට ඉඩක් නෑ - බන්දුල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්