Sunday, August 30, 2026
HomeදේශීයBREAKING: විකාශන නියාමන පනතට විපක්ෂය ඒකමතිකව එරෙහි වෙයි

BREAKING: විකාශන නියාමන පනතට විපක්ෂය ඒකමතිකව එරෙහි වෙයි

ගෙන එමට නියමිත විකාශන නියාමන කොමිසමක් ඇති කිරීමට අදාළ යෝජනාවලියට එරෙහිවීමට විපක්ෂ දේශපාලන පක්ෂ ඒකමතිකවම තීරණය කර තිබෙනවා.

ඒ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසුවා.

අදාළ පනත පරාජය කිරීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි විපක්ෂ සඳහන් කළේ.

READ:   බැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති කරන හෙලිදරව්ව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්