Saturday, September 12, 2026
Homeදේශීයඑන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි

එන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි

ලබන ජූනි 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පෙරවරු 10,30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

පසුගිය 26 වනදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඒම සතියේ කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් දැනුම් දෙනවා.

එහිදී සිවිල් ගුවන් සේවා පනත යටතේ පළකළ නියෝග, කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලු සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ආදී කරුණු රාශියක් විවාදයට ගැනීමට නියමිතයි.

READ:   ඡන්දය කැඳවීමේදී වරප්‍රසාද කඩවෙලාද හොයන්න කාරක සභාවක්: යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්