Friday, July 17, 2026
Homeදේශීයහෙද පුහුණුව සඳහා කඩිනම් බඳවා ගැනීමක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

හෙද පුහුණුව සඳහා කඩිනම් බඳවා ගැනීමක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

හෙද සේවාව සඳහා හෙදියන් 3,316 ක් කඩිනමින් බඳවා ගන්නා බව සොඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ පරික්ෂණ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සිසු හෙද හෙදියන් පිරිස තෝරා ගැනේ.

ඒ සඳහා දිවයිනේ සියලු හෙද පුහුණු විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

READ:   සිරකරුවන් අට දෙනෙකුට ජනපති සමාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්