පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පදනම් කරගෙන නඩු දැමීමේ හැකියාවක් නොමැති බව බලශ්ක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම සම්පූර්ණ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
ජනාධිපති කොමිසන් සභා වාර්තා පදනම් කරන් නඩු දාන්න බැහැඋදලය ගම්මම්පිල – YouTube


