Wednesday, June 3, 2026
Homeදේශීයඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගන්නවා - නලින් ප්‍රනාන්දු

ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගන්නවා – නලින් ප්‍රනාන්දු

ඩොලරයේ අගය පහළ යෑමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළඳ වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා තිබේ.

ඩොලරයේ මිල පහළ ගියද ඊට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළ ගොස් නැති බැවින් එම වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

READ:   කොවිඩ් මරණ භූමදානය ඉරණතිව්හිදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්