Tuesday, September 8, 2026
Homeදේශීයදුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද උදෑසන 8.55ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ගමන්ගන්නා දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ යාල්දේවී දුම්රියට මගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන්.

READ:   රුපියල් 100ක්වත් දෙන්න - ජනපතිට සහ ආණ්ඩුවට සෙත් පතන පිරිතට රාජ්‍ය සේවකයින්ගෙන් සල්ලි ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්