ජනතාව මුලා කිරීමට ගෙන යන විපක්ෂයේ ව්‍යාපාරයට ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
විවිධ චෝදනා නැඟීමට විපක්ෂයට හැකි නමුත්, ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතු බවත් අභූත චෝදනා නැඟීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසුවේ ඊයේ (13) ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව යටතේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාහාර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරුණු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
විපක්ෂයේ අභූත චෝදනාවලට ඉඩදෙන්න බෑ!
නවතම වීඩියෝ
-
අනෝරා වැසි මැද කහටගස්දිගිලියේ ජනපති ආ රැළියේ වසන්ත කිව්ව කතා ටික එක මිටට
-
🔴එයාලා මරාගෙන මැරෙන සටනට ඇවිත්?චුටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා,අන්තිම ටික?ජනපති කහටගස්දිගිලියේදී.
-
කතරගම, අභිනවාරාමය, ශ්‍රී සුගුණ තිස්ස අයුපාල දහම් පාසලේ දහම් පාසල් දින සැමරුම
-
🔴කො)ටියා කියනවා,වේදිකාවට නංගගන්නවා.ජනපති නොච්චියාගමදී ඊයේ රැලියට දාපු නෝන්ඩිය


