Saturday, July 25, 2026
Homeදේශීයශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණයක් ගෙවන්න තීරණය කරයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණයක් ගෙවන්න තීරණය කරයි

බංග්ලාදේශයෙන් ලබාගත් ඩෙලර් මිලියන 200 ක මුදල අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලය තුළ දී ගෙවා දැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්