Thursday, September 10, 2026
Homeදේශීයමහ බැංකුවෙන් විශේෂ තීරණයක්

මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (31) රැස්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14 ක් දක්වා පහළ දමා තිබේ.

බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්දමනය අඩුවීම හේතුවෙන් එම තීරණය ගත් බව මහ බැංකුව නිවේදනය කරනවා.

එමෙන්ම මැයි මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි දෙන්න ජනපති එකඟ වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්