Saturday, August 29, 2026
Homeදේශීයආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් මුදල් ආර්ථික හා ස්ථායිකරණ අමාත්‍යංශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, ත්‍රිපෝෂ සමාගම, නොතර් සී , ජාතික ලුණු සමාගම , සිමෙන්ති සංස්ථාව හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් සඳහා මෙලෙස එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

file
file
file
READ:   නව විදුලිබල පනත කැබිනට් මණ්ඩලයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්