Thursday, July 2, 2026
Homeදේශීයපොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

පොසොන් පොහය වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ලබන 05 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා එම විශේෂ බස්රථ සේවාව ක්‍රියාත්මක බව එම මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම කොළඹ සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය වාර 12 ක් හෙට (02) සිට ලබන 06 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

READ:   ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප කරමින් ගැසට් නිවේදනයක් නිකුත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්