Saturday, September 12, 2026
Homeදේශීයබෘෘනෝ CID අත්අඩංගුවට

බෘෘනෝ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘෘනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.බෘෘනෝ SL Vlog යූ ටියුබ් නාළිකාවේ හිමිකාරීත්වය ඇති මේ දිනවල කතා බහට ලක්ව ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්.

READ:   විදේශ රැකියා ඇබෑර්තු වලට සරිලන රැකියා ඉලක්කගත වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න - අග්‍රාමාත්‍ය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්