Thursday, July 16, 2026
Homeදේශීයඋසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මෙරට දී

උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මෙරට දී

උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීම සඳහා තීරණය කර ඇත.

RecoAsia සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යාධාර ඇතිව එම සමුළුව 2023 ජූනි මස 28 සහ 29 යන දෙන දෙක තුළ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

file
file
READ:   ඛනිජ තෙල් පනත් කෙටුම්පත සංශෝධනයට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්