Sunday, May 31, 2026
Homeදේශීයසත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් ස්ථාපනයට අනුමැතිය

සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් ස්ථාපනයට අනුමැතිය

මෙරට තුළ සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිෂම පිළිබඳ මූලික අධ්‍යනයකින් පසු මෙරට දී එම යාන්ත්‍රණය ස්ථාපත කිරීමට නියමිතයි.

file
READ:   සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සඳහා කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්