පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සතියක විශේෂ අපරාධ මඬින රැල්ලක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කීරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම්කරුවන් මර්දනය කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර ඇති බව විෂය භාර ඇමති රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා ඊයේ (05) මේ බව පැවසීය.
සතියක අපරාධ මඩින රැල්ලක්
නවතම වීඩියෝ
-
🔴පොඩි බඩගින්නටත් ක්‍රීම් ක්‍රැකර් හොදයිද??නඩු දාන්න වගන්තියක්.!!වෛද්‍ය සංජීවගෙන් විශේෂ පණිවිඩය ඔබට
-
🔴ජීවිතයේ ලොකුම ත්‍යාගය ලැබෙන්නේ!!ජනපති අතින් හිමිකම්පත්දී දුන් පොරොන්දුව ගැන සමන්ත මතක් කර කිව්ව දේ.
-
විශ්වාස කරන්න බැරි තරම් ලොකු සම්මන්ත්රණ ශාලාව,ප්‍රොෆට් ජෙරම්ගේ මිර්කල් ඩෝම් සංජය මහවත්ත පුදුම කරයි
-
ජනපති දැඩි පීඩනයකින් දැඩි ආවේගයකින් කථා කරන්නේ ඇයි??ජනපතිගේ රැස්වීම් ගැන ගැමුණු පරපුර කිව්වදේ.


