ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බව චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැති ලුඕ ෂාඕහුයි මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් කවුන්සලයේදී පමණක් නොව ඕනෑම තැනකදී ශ්‍රී ලංකාවට සහාය දීමට තම රට සූදානම් බව චීන විදේශ සබඳතා නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
චීනය මිතුදම රකී
නවතම වීඩියෝ
-
රටක් කම්පා කළ අත්බෝම්බය ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි.
-
🔴රටක් කම්පා කළ මල්කැකුළු දෙකකට එල්ලකළ අත්බෝම්බය ඇදේ.මේක අපහාසයක්!!-ප්රියංකරගෙන් ජනපතිටසැරප්රකාශයක්
-
එයාල අනුරපුරේ යද්දී ජනාධිපතිතුමා පොලොන්නරු යන්නේ ඒකද??-අද අනුරපුරේටයි පොළොන්නරුවටයි හේතුව එරංග කියයි
-
🚨කථානායක ගැන යන විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් කොමිසට ඉල්ලීමක්.


