Wednesday, June 10, 2026
Homeදේශීයදෙරණ සභාපති දිලිත් ජයවීර බුදු දහමට අපහස වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට...

දෙරණ සභාපති දිලිත් ජයවීර බුදු දහමට අපහස වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම්

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර බුදු දහම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් සිදු නොවන බවත් එම ප්‍රකාශය හේතුවෙන් ඇතැම් කණ්ඩායම් ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරන බවත් ‘ සිංහල බොදු උපාසක සංගමය ‘ පවසනවා.

විශේෂ නිවේදනයක් කරමින් එම සංගමය මේ බව ප්‍රකාශ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සමහර කණ්ඩායම් ඔවුන් කළ බොදුවිරෝධි ප්‍රකාශයන් යටපත් කොට දිලිත් ජයවීර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට බලකරන ලෙස බොදු බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එම නිවේදනය පහතින්,

file
READ:   ප්‍රියන්තගේ ඉරණම ම අත්වීමට ගොස්, යන්තමින් දිවි බේරාගත් ආසියා බිබීගේ කතාව.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්