Thursday, August 13, 2026
Homeදේශීයනතාෂා එදිරිසූරිය රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය රිමාන්ඩ්

බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව පැවසුවා.

READ:   මහින්ද රාජපක්ෂට අගමැතිකම දීමට යෝජනාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්