Tuesday, September 15, 2026
Homeදේශීයලංකාවේ රනීතාට ධෛර්යමත් කාන්තා සම්මානය

ලංකාවේ රනීතාට ධෛර්යමත් කාන්තා සම්මානය

ශ්‍රී ලාංකික නීතිඥ රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානය ලැබීමට සුදුසුකම් ලබා දී තිබේ.
තර්ජන හා අභියෝග මධ්‍යයේ රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතීන් උදෙසා අඛන්ඩව සටන් කිරීම ඈ මෙම සම්මානයට සුදුසුකම් ලැබීමට හේතු වී ඇති අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්තු 08 වැනිදා කාන්තා දිනයේදී සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.

READ:   සිරකරුවන් අට දෙනෙකුට ජනපති සමාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්