Saturday, September 12, 2026
Homeදේශීයවයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තහනම්..

වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තහනම්..

වයඹ පළාතේ සිට පිට පළාතවලට ගවයින් ප්‍රවාහනය නතර කර ඇතැයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

READ:   කොවිඩ් එන්නත් ලංකාවේ ලියාපදිංචියට තවත් ඉල්ලීම් තුනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්