Sunday, September 13, 2026
Homeදේශීයඑන සතියේ උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක්

එන සතියේ උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතියේ දී සිදුකෙරෙනු ඇතැයි එම කොමිසමේ ආරංච් මාර්ග පවසනවා.

මේ වන විටත් එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා එම සාමාජික පිරිස අතරින් නව සභාපතිවරයා පත් කර ගැනීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මතවීමෙන් පසුගියදා එහි හිටපු සභාපති ජනක රත්නායක මහතා කොමිෂන් සභාවෙන් ඉවත්කෙරුණා.

ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා පත්කිරීමට සිදු කෙරෙනු ඇති.

READ:   පාසැල් ළමුන් රැගත් බස් රථයක් පෙරළි අනතුරක්, පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්