මුතුරාජවෙල පරිසර පද්ධතිය පොරොන්දු වූ අයුරින් ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය කණස්සල්ල පළ කරයි.
පරිසර ඇමති මහින්ද අමරවීර, වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වැනිදා අගරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේදී කියූ පරිදි මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පොරොන්දු වූ නමුත්, එම පොරොන්දුව ඉටු නොවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරති.
කාදිනල් හිමි කනස්සල්ලෙන්
නවතම වීඩියෝ
-
ලාල් ඇමතිතුමා මේක හදාගන්න!කතානායක ගියගමන් වෙච්චි බලන්නම ඕන මාරවැඩේ-මුජිබර් ස්ථිර කරයි
-
පොල්දූව ඇල සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය රු.ලක්ෂ 14ක මුදලකින් ඇරඹෙයි
-
🚨BREAKING විපක්ෂේ අසුන්වලන් නැගිටී..!!දයා කථානායක ගැටුමේ කෙළවර සභාව සැරටම ඇවිලෙයි
-
මාලිමාවේ බේරුවල රැළිය ගැන සජබ නීතිඥ රජිත ලක්මාල්ට යකා නැගලා - මේක ජනරැළි පවත්වන වෙලාවක්ද?


