Sunday, October 18, 2026
Homeදේශීයදේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නීතිඥයෙකු මාර්ගයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු පෙත්සමින් ඉල්ලීම් කරයි.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

READ:   පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාවක් ද යන්න චැනල් 4 හෙළිකරනවා. මෛත්‍රී නිදහස් කරන්න - අධිකරණයෙන් ඉල්ලයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්