Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: ජනක රත්නායක PUCSL සභාපති ධුරයෙන් දොට්ට..

BREAKING NEWS: ජනක රත්නායක PUCSL සභාපති ධුරයෙන් දොට්ට..

මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ධුරයෙන් ඉවත් වීමට ජනක රත්නායකට අද(23) සිදුවුණා.

ඒ, ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී ජනක රත්නායක පරාජයට පත් වීම හේතුවෙන්.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ යෝජනාවට විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   තුන්වන චාල්ස් රජු සුරතින් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සම්මාන ලබයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්