Friday, September 11, 2026
Homeදේශීයපාස්කු වාර්තාවට ආණ්ඩුවේ අයගෙන්ම විරෝධය?

පාස්කු වාර්තාවට ආණ්ඩුවේ අයගෙන්ම විරෝධය?

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවට ආණ්ඩු පක්ෂයේ සාමාජිකත්වය දරන පාර්ශ්වවලින් විරෝධය එල්ල වෙමින් තිබේ.
ඒ අනුව එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙන අතර එම වාර්තාව අසම්පූර්ණ එකක් බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද පෙන්වා දෙමින් ඇත.

READ:   පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්