Saturday, September 12, 2026
Homeදේශීයරන්ජන්ට හුදෙකලා වෙන්න තැනක්

රන්ජන්ට හුදෙකලා වෙන්න තැනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි සිරමැදිරියක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර සිටී.

READ:   වසර 105ක් වයසැති ඉන්දියාවේ පළමු ඡන්දදායකයා, මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්