Tuesday, September 15, 2026
Homeදේශීයශිරාණි බණ්ඩාරනායක එලවපු දිට්ඨ ධම්ම වේදනීය කර්මය ජනකට පලදුන්නේ මෙහෙමයි - නිමල්...

ශිරාණි බණ්ඩාරනායක එලවපු දිට්ඨ ධම්ම වේදනීය කර්මය ජනකට පලදුන්නේ මෙහෙමයි – නිමල් ලාංසා (VIDEO)

ශිරාණි බණ්ඩාරනායක මහතිමිය ඉවත් කිරීම සඳහා තේරිම් කාරක සභාවේ සාක්ෂි ලබා දුන් ජනක රත්නායකට අද දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා පවසනවා.

ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

READ:   ජනපති පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්