ශ්‍රී ලාංකිකයකු වශයෙන් තමන් බලවත් සිත් වේදනාවෙන පසු වන බව හිටපු කථානායක, සාධාරණ සමජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අද (25) කොළඹ ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.
“ශ්‍රී ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින්. අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා. එහිදී මූලික වශයෙන් පටලවාගෙන ඇති අංශ දෙකක් පිළිබඳව පමණක් අද අප අවධානය යොමු කරන්න කැමැතියි. එක් අතකින් කොවිඩ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත්වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්ත්වයකට පත්වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් අද මේ රටේ ඉන්නවා.” යැයි එහිදී හිටපු කථානායකවරයා පැවසීය.
ලාංකිකයකු හැටියට කරු සිත් වේදනාවෙන්
නවතම වීඩියෝ
-
🔴ජීවිතයේ ලොකුම ත්‍යාගය ලැබෙන්නේ!!ජනපති අතින් හිමිකම්පත්දී දුන් පොරොන්දුව ගැන සමන්ත මතක් කර කිව්ව දේ.
-
විශ්වාස කරන්න බැරි තරම් ලොකු සම්මන්ත්රණ ශාලාව,ප්‍රොෆට් ජෙරම්ගේ මිර්කල් ඩෝම් සංජය මහවත්ත පුදුම කරයි
-
ජනපති දැඩි පීඩනයකින් දැඩි ආවේගයකින් කථා කරන්නේ ඇයි??ජනපතිගේ රැස්වීම් ගැන ගැමුණු පරපුර කිව්වදේ.
-
🔴ලලිත් කුගන් අතුරුදන්වීමේ නඩුවේ සාක්ෂි දීමට පැමිණි ගෝඨා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් එලියට ගියහැටි.


