Sunday, April 19, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවියනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජූලි 02වනදා හම්බන්තොට දි ආරම්භවීමට නියමිතයි.

සියලු තරග හම්බන්තොට දී පැවැත්වේ.

file
file
file
file
READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්