Monday, September 28, 2026
Homeදේශීයහබරාදූව වෙඩිතැබීමක්: පුද්ගලයෙකු මරුට

හබරාදූව වෙඩිතැබීමක්: පුද්ගලයෙකු මරුට

හබරාදූව හීනටිගල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවා.

READ:   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්