Sunday, September 13, 2026
Homeදේශීයරුපියල් 20 අලුත් කාසියක්

රුපියල් 20 අලුත් කාසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 නව කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කාසිය ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.

READ:   අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ 37කට ඇප..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්