Sunday, September 27, 2026
Homeදේශීයලංකාවේ කෘෂිකර්මයට පාකිස්තාන සහාය

ලංකාවේ කෘෂිකර්මයට පාකිස්තාන සහාය

ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය නඟා සිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයන්ගේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු වී තිබේ.
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් එම කටයුතු කළ යුතු බව ඊයේ (24) පැවති සාකච්ඡාවලදී සාකච්ඡාවට ගෙන ඇත.

READ:   අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්