රත්‍රං කිලෝ 3 හමාරක් සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතායි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං තොගය ද සමඟ ඔහු අද (23) කටුනායක ගුවන් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.


