ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගැනීමේ අරමුණින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
කාර්යක්ෂම, ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන කාර්ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (24) නිවේදනය කළේය.
රේගුවටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක්
නවතම වීඩියෝ
-
පොඩි හාමුදුරුවෝ මාව ඇවිදෙව්වේ මේවා බොරු චෝදනා.චෝදනා එල්ල වු පිල්ලෑව පන්සලේ හිමිනම සියල්ල හෙළිකරයි.
-
හොදම පොතක් ගන්න පාඨක හදවත් වලින් සම්මානිත වූ කෘතීන් රැසක් සහිත Reading Planet ප්‍රකාශන කුටියට එන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Book Rack කුටියෙහි ඇති අලුත්ම පොත් සෙට් එක මෙන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින මහා සෙනඟක්.


